Skip to main content

Posts

Featured

The Little Mermaid - 2018

චිත්‍රපටයෙ නම තමා The Little Mermaid. නමින්ම තේරෙනවනෙ කවුරු ගැන චිත්‍රපටයක්ද කියලා. ඉතින් මේක නිර්මාණය වෙලා තියෙන්නෙ Hans Christian Andersen ගෙ මේ නමින්ම තියෙන නවකතාවක් ඇසුරින්. 2018, ඒ කියන්නෙ මේ අවුරුද්දේ අගෝස්තු මාසෙ තමා මේ චිත්‍රපටය නිකුත් වුනේ. Drama, Fantasy, Romance ගනයට අයත් වන මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නෙ Blake Harris. The Shannara Chronicles කතා මාලාවෙත් රංගනයෙන් දායක වුනු Poppy Drayton සහ The Chronicles of Narnia, Friend Request වැනි චිත්‍රපට වල රගපෑ William Moseley මෙහි ප්‍රධාන චරිත නිරූපනය කරනවා. ඉතින් බොහොම සරල විදියට වගේම ලස්සනට ගලාගෙන යන කතාවක් කියල කියන්න පුලුවන්. මෙය බාගත කරගත හැකි අතර  Adfly link එක skip කර නැරබීමට වගබලාගන්න. බාගත කරගන්න

Latest Posts